Monday, November 17, 2008

ද්‍රව්‍යයක් වීමට තිබිය යුතු ලකෂණ.

i.අවකාෂයේ ඉඩක් ගැනීම.
ii.ස්කන්ධයක් තිබීම.

ද්‍රව්‍යයන්.

නිවාස.
ගස්.
වාහන.
පොත්.
පෑන්.
ගෙඩි.
‍
ද්‍රව්‍යයන් නොවන දෑ.

සූර්යාලෝකය.
තාපය.
දුම.
චුම්බක ශක්තිය.
රසායන ශක්තිය.


හරිත ශාකවල සූර්යාලෝකය ආහාර නිපදවීමේ ක්‍රියාවලිය.

ශක්තීන් වර්ග:-
සූර්යය ශක්තිය.
තාප ශක්තිය.
රසායන ශක්තිය.
විද්‍යුත් ශක්තිය.
න්‍යෂඨික ශක්තිය.
ධ්වනි ශක්තිය.
චාලක ශක්තිය.
විභව ශක්තිය.

Wednesday, November 12, 2008

(විෂය:- විද්‍යාව) පරිසරය විද්‍යාත්මකව නිරීක්ෂණය කිරීම.

නිරීක්ෂණය:-

විද්‍යාත්මක නිරීක්ෂණය සඳහ භාවිතා කරන උපකරණ.
i. අත්කාචය :- කුඩාදේ ලොකුකර බැලීම.
ii. අන්වීක්ෂය :- පියවි ඇසට නොපෙනෙන දේ බැලීම.
iii. දුරේක්ෂය :- දුර ඇතිදේ පැහැදිලිව බලා ගැනීමට,
ග්‍රහලෝක, ග්‍රහයින් නිරීක්ෂණයට.
iv. දෙනෙතිය :- දුර ඇතිදේ පැහැදිලිව බලා ගැනීමට.

i. නිරීක්ෂණ ලබා ගැනීමට උගයෝගී කරගන්නා උගකරණ:-
අත්කාචය/ අන්වීක්ෂය/ දෙනෙතිය/ දුරේක්ෂය/ ඇස.
ii. උණුසුම:-
උෂ්ණත්ව මානය.
iii.දිග මැනීම:-
මිනුම් පටිය/ මීටර කෝදුව.
iv.පීඩනය:-
පීඩන මානය.
(ඉතිරි කොටස හෙට දිනයේදී ඔබට දැක බලා ගත හැක.)