මැටි කර්මාන්තය.
ජල විදුලි බලාගාර.
ධීවර කර්මාන්තය.
වැලි කර්මාන්තය.
Saturday, December 27, 2008
පස හා ජලය බැදී ඇති අයුරු.
පසමත සවිවී ශාක වැඩේ.
හාරාගත් පස්වල ඇලෙනසුළු ගතියක් තිබේ.
ශාකවලට අවශ්‍ය ලවන හා පොහොර ලබාගන්නේ පසොනි.
පසට මොලොක්පවක් හා සිසිල් බවක් තිබේ.
හාරාගත් පස්වල ඇලෙනසුළු ගතියක් තිබේ.
ශාකවලට අවශ්‍ය ලවන හා පොහොර ලබාගන්නේ පසොනි.
පසට මොලොක්පවක් හා සිසිල් බවක් තිබේ.
වායුගෝලය හා ජලය බැඳී ඇති අයුරු.
පරිසරයේ තෙතමනය ඇතිවී දූවිල්ල අඩු වේ.
යකඩ මළ බැදේ.
වියලි ආහාර පුස්කෑම සිදුවේ.
ගස් සෙවනේ වාතය මොලොක් වීම.
යකඩ මළ බැදේ.
වියලි ආහාර පුස්කෑම සිදුවේ.
ගස් සෙවනේ වාතය මොලොක් වීම.
සතුන්ට ජලයෙන් ඇති ප්‍රයෝජන.
පිපාසය නිවා ගැනීමට.
සතුන් ක්‍රියාශීලී වීමට.
ප්‍රබෝදමත්වීමට.
නිරෝගී වීමට.
නෑමට.
රෙදි සේදීමට.
ශරීරය හරහා පෝෂක කොටස් ගමන් කිරීම.
සතුන් ක්‍රියාශීලී වීමට.
ප්‍රබෝදමත්වීමට.
නිරෝගී වීමට.
නෑමට.
රෙදි සේදීමට.
ශරීරය හරහා පෝෂක කොටස් ගමන් කිරීම.
පෘථිවියමත ජලයේ ඝන අවස්ථා ඇති ස්ථාන.
හිම.
අයිස්.
ග්ලැසියර.
මල් තුහින.
අයිස් කැට වැසි.
පාවෙන හිමකැටි.
හිම කටු.
අයිස්.
ග්ලැසියර.
මල් තුහින.
අයිස් කැට වැසි.
පාවෙන හිමකැටි.
හිම කටු.
වායුගෝලයට ජල වාශ්ප එකතුවන ආකාර.
ගංගා.
ඇල.
දොල.
දිය ඇලි.
ගස්.
මිනිසුන්.
සතුන්.
දහඩිය.
උල්පත්.
දියවලවල්.
දියපාවල්.
හුස්ම.
ඇල.
දොල.
දිය ඇලි.
ගස්.
මිනිසුන්.
සතුන්.
දහඩිය.
උල්පත්.
දියවලවල්.
දියපාවල්.
හුස්ම.
ජලය ද්‍රව අවස්ථාවේ පවතින අවස්ථා.
මුහුද.
ගංගා.
ඇළදොළ.
උණුදිය උල්පත්.
භූගත ජලය.
මිරිදිය.
කරදිය.
කලපු.
මී දුම.
උල්පත්.
වැස්ස
ගංගා.
ඇළදොළ.
උණුදිය උල්පත්.
භූගත ජලය.
මිරිදිය.
කරදිය.
කලපු.
මී දුම.
උල්පත්.
වැස්ස
ශාකවලට ජලයෙන් ලැබෙන ප්‍රයෝජන.
* ගස්වල ළපටි දළු කොළ පැහැතිය ප්‍රානවත්ය.
* ගස්වැල් පැළෑටි නොමැලීව පවතියි.
* ශාක කොටස්වල සිසිල් බවක් ඇත.
* තෙතමනය සහිතයි.
* ගස්වැල් පැළෑටි නොමැලීව පවතියි.
* ශාක කොටස්වල සිසිල් බවක් ඇත.
* තෙතමනය සහිතයි.
ශාකතුල ජලය පවතින අයුරු
* මල්වල පැණි තිබීම.
* දෙහිවල යුෂ තිබීම.
* රබර් ගහේ කිරි තිබීම.
* කෝමාරිකාවල දියර තිබීම.
* දෙහිවල යුෂ තිබීම.
* රබර් ගහේ කිරි තිබීම.
* කෝමාරිකාවල දියර තිබීම.
වාරි කර්මාන්ත ඇති වීමට බලපෑ හේතු.
1. වර්ශාවේ අවිනිශ්චිත බව.
2. ජනගහනය වැඩිවීම.
3. ප්‍රමාණවත් වර්ශාවක් නොලැබීම.
4. දිගු නියං කාලවල් ඇති වීම.
2. ජනගහනය වැඩිවීම.
3. ප්‍රමාණවත් වර්ශාවක් නොලැබීම.
4. දිගු නියං කාලවල් ඇති වීම.
බුදු දහම ලංකාවට හදුන්වා දීම.
බු.ව. 236 (ක්‍රි.පූ. 247) වර්ශයේ පොසොන් පුර
පසලොස්වක පොහෝදින මිහිඳු හිමි ඇතුළු පිරිස ( ඉත්තිය, උත්තිය,
සම්බල, බද්‍රසාල, සුමනසාමණේර, පණ්ඩුක උපාසක)
සමඟ මිහින්තලයට වැඩම කරනලදී.
පසලොස්වක පොහෝදින මිහිඳු හිමි ඇතුළු පිරිස ( ඉත්තිය, උත්තිය,
සම්බල, බද්‍රසාල, සුමනසාමණේර, පණ්ඩුක උපාසක)
සමඟ මිහින්තලයට වැඩම කරනලදී.
දේවානම් පියතිස්ස රජු
ඉතිරි කොටස:-
අරිත්ඨ ඇමති ඉන්දියාවට පිටත්කර යවා ලංකාවේ භික්ෂුණී සාසනය ඇති කිරීම සඳහා සංඝමිත්තා මෙහෙනීන් වහන්සේ ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දකුණු ශාකාවද රැගෙන ලංකාවට පැමිණි ලදී.
අරිත්ඨ ඇමති ඉන්දියාවට පිටත්කර යවා ලංකාවේ භික්ෂුණී සාසනය ඇති කිරීම සඳහා සංඝමිත්තා මෙහෙනීන් වහන්සේ ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දකුණු ශාකාවද රැගෙන ලංකාවට පැමිණි ලදී.
දේවානම් පියතිස්ස රජු
අශෝක රජු විසින් එවන ලද පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමෙන් පසු
ශ්‍රී ලංකාවට බුදුදහම ගෙනෙන ලෙස අශෝක රජු
කටයුතු කරන ලදී.
අශෝක රජුගේ පුත් මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට
එවන ලද්දේ මේ මිතුරු කමේ ප්‍රථිඵලයක් ලෙසය.
ශ්‍රී ලංකාවට බුදුදහම ගෙනෙන ලෙස අශෝක රජු
කටයුතු කරන ලදී.
අශෝක රජුගේ පුත් මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට
එවන ලද්දේ මේ මිතුරු කමේ ප්‍රථිඵලයක් ලෙසය.
දේවානම් පියතිස්ස රජු.
ඉතිරි කොටස:-
මම බුදුන් දහම් සගුණ් සරන ගියෙමි. එසේම භග්‍යවතුන් කෙරෙහි පැහැද සිටිමි. ඒ හෙයින් ඔබද උතුම් තෙරැවන් සරන යන මැනව. එම පණවිඩයයි.
මම බුදුන් දහම් සගුණ් සරන ගියෙමි. එසේම භග්‍යවතුන් කෙරෙහි පැහැද සිටිමි. ඒ හෙයින් ඔබද උතුම් තෙරැවන් සරන යන මැනව. එම පණවිඩයයි.
දේවානම් පියතිස්ස රජු.
ඉතිරි කොටස:-
* දේවානම් පියතිස්ස රජු රාජ්‍යයට පත්වූ පසු තම බෑනා වූ අරිත්ඨ කුමාරයා සහ පිරිසක් මුතු මැණික් සහ තෑගි බෝග දී අශෝක අධිරාජ්‍යයා වෙත යැවීය.
* අශෝක රජු එම පිරිසට තානාන්තර පිරිනැමීය.
* එම පිරිස ලංකාවට පැමිණෙන විට රාජ්‍ය අභිශේකය සඳහා අවශ්‍ය රාජ කුකුධ භාණඩ සමග වැදගත් පණිවිඩයක් එවන ලදී,

දේවානම් පියතිස්ස රජතුමාගේ රජ්‍ය සමය ලාංකීය ඉතිහාසයේ ඉතා වැදගත් සමයකි. එකල ඉන්දියාවේ රජකල අශෝක අධිරාජ්‍යයා හා දේවානම් පියතිස්ස රජතුමා සමග සම්බනධතා බොහෝ පැවතිනි.
එනම්,
* දේවානම් පියතිස්ස රජු ලංක්ව පාලනය කරන විට සමකාලීනව ඉන්දියාවේ සිටි පාලකයා අශෝක අධිරාජ්‍යයා විය. ඔවුන් හොඳ මිත්‍රයන් විය.
එනම්,
* දේවානම් පියතිස්ස රජු ලංක්ව පාලනය කරන විට සමකාලීනව ඉන්දියාවේ සිටි පාලකයා අශෝක අධිරාජ්‍යයා විය. ඔවුන් හොඳ මිත්‍රයන් විය.
පණඩුකාභය රාජ්‍ය සමයේ ජීවන රටාව.
* වෙළදාම
* විවිධ නිශ්පාදන ද්‍රව්‍ය රට තුල වෙළදාම් කළ අතර උපතිස්ස ග්‍රාමයේ මහා වෙළද පොළක් අනුරාධපුර දොරටුව ළඟ වෙළද පොළක් පැවතීම.
* භාණ්ඩ හුවමාරුව යටතේ වෙළදාම සිදුවූ අතර මුදල් හුවමාරුවද සිදුවීම.
* නගර සැලසුම් පැවතීම.
* නගරවල පාලනය සඳහා විවිධ අය පත්කරන ලදී.

* කෘෂිකර්මය පැවතීම.
* ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වීම.
* වී, කුරක්කන්, අමු මෙනේරි වැනි ධාන්‍ය වර්ග වවන ලදී.
* කෘෂිකර්මය සඳහා රාජ්‍ය අනුග්‍රහය දක්වන ලදී.
* වාරිකර්මාන්තය සඳහා වාරි ශ්‍රිල්මීන්ද,
* ගෘහ නිර්මාන ශ්‍රිල්මීන්ද සිටියහ
* ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වීම.
* වී, කුරක්කන්, අමු මෙනේරි වැනි ධාන්‍ය වර්ග වවන ලදී.
* කෘෂිකර්මය සඳහා රාජ්‍ය අනුග්‍රහය දක්වන ලදී.
* වාරිකර්මාන්තය සඳහා වාරි ශ්‍රිල්මීන්ද,
* ගෘහ නිර්මාන ශ්‍රිල්මීන්ද සිටියහ
ස්ථාවර කෘෂිකාර්මික දිවි පෙවෙත.
1. සංචාරක එඬේරයුගයට වඩා වැඩි විවේකයක් ඇතිවීම හා ස්ථාවර බවක් කෘෂිකාර්මික ජීවිතය තුල ඇතිවීම.
2. මිනිසාට සිතන්නට හා ප්‍රයේජනවත් දේ නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම.
3. කලාව චිත්‍ර, සාහිත්‍ය, ආගම, ලලිතකලා, සංස්කෘතික අංග දියුණු වීම.
4. ජල යාත්‍රා නිපඳවීම.
2. මිනිසාට සිතන්නට හා ප්‍රයේජනවත් දේ නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම.
3. කලාව චිත්‍ර, සාහිත්‍ය, ආගම, ලලිතකලා, සංස්කෘතික අංග දියුණු වීම.
4. ජල යාත්‍රා නිපඳවීම.
ඇඳුම්,නිවාස,ආයුධ,
ඇඳුම්.
ලොම් හම්වලින්, කපු, ලිනන්, සේද අඳුම්, සත්ව හම්වලින් සාදන ලද ඇඳුම්.
නිවාස.
* ස්ථිර නිවාස.
* මැටි සහිත වරිච්චි ගෙවල්.
* අතු සෙවිලි කරන ලද ගෙවල්.
පසුකාලීනව ගල් ගඩොල් භාවිතා කරන ලදී.
ආයුධ.
උදැල්ල නඟුල
කැත්ත
නඟුල
පොරව
පෝරුව
ඇඹරුම් ගල

ගොවි යුගය.
(විශය:- ඉතිහාසය.)
i. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය විය.
ii. ගොවිතැනට වඩාත් සුදුසු සරු පසින් යුක්ත තැනිතලා බිම් සහිත ගංගා අසල ස්ථීර ගම්මාන බිහිවිය.
* සතුන් ඇතිකිරීම හා ප්‍රයෝජනයට ගැනීම.
උදා:- පොහොර ලබා ගැනීම, බර ඇදීම, කුඹුරු සකස් කීරීම.
ඔවුන්ගේ ආහාර:-
ධාන්‍ය
අල වර්ග
සත්ව මාංෂ
මාළු
එළවළු
පලතුරු
කිරිවලින් සකස් කරගත් ආහාර
* ආහාර කල් තබා ගැනීම හා ගබඩා කිරීමේ ක්‍රමය සොයා ගන්නා ලදී.

Subscribe to:
Posts (Atom)