අද අක්කාගේ පාසලේ තුන්වන වාරයේ අවසන් දිනයයි.
එනිසා නැටුම්, ගයුම්, වැයුම් වලින් පිරි විවිධ ප්‍රසංගයක් ඉතා උසස් අන්දමින් එහිදී පැවැත්විණි. ඒ උත්සවය සඳහා වාකරයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් බොහෝ පිරිසක් පැමිණ සිටියහ. ඔවුන්ගේ නැටුම්, ගයුම්, වැයුම්ද අපට දැක බලා ගැනීමට අපටද හැකිවිය. එහිදී විශිෂ්ඨතා ඇගයීමක්ද සිදුවිය.
