
මම පාසැලේදී ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විශයේදී රූපණ යන පාඩමට අදාලව ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කිරීම යන මාතෘකාව යටතේ මෙම ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කලෙමි. මා ඒ ආකාරයට රෙදි කැබැල්ලක් මත මුද්‍රනය කළ රූපයකි මේ.
එදිනෙදා මම ඉගෙන ගන්නා දේවල් මේ බ්ලොග් එකේ ලියන්නෙමි. ඒවා පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. එය මගේ අධ්‍යාපනයට රුකුලක් වේ. I want to post every day what I studied. Please send your comments; it will help me to learn more.