අපේ පාසලේ නිවාස හතර
- ප්‍රතිරාජ
- විජයබා
- මයුරපාද
- සුනෙත්‍රාදේවි

අද පාපන්දු තරඟ පැවැත්වුණා. අපි දිනුම්!
ඊයේ තිබූ ක්‍රිකට් තරඟ වලින් නම් පොඩ්ඩක් වෙනස් ප්‍රථිපලයක් ලැබුණේ. අපි දක්ෂ ලෙස හතරවන ස්ථානය ලබා ගත්තා.
මොනව වුණත් පිට්ටනියේ දූවිලි ටිකනම්, කියල වැඩක් නෑ. දූවිලි විෂ බීජ වලින් අපිව ආරක්ෂා කිරීමට ගොඩක් කට්ටිය ඉන්න නිසා අවුලක් නෑ.