අද අක්කාගේ පාසලේ තුන්වන වාරයේ අවසන් දිනයයි.
එනිසා නැටුම්, ගයුම්, වැයුම් වලින් පිරි විවිධ ප්‍රසංගයක් ඉතා උසස් අන්දමින් එහිදී පැවැත්විණි. ඒ උත්සවය සඳහා වාකරයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් බොහෝ පිරිසක් පැමිණ සිටියහ. ඔවුන්ගේ නැටුම්, ගයුම්, වැයුම්ද අපට දැක බලා ගැනීමට අපටද හැකිවිය. එහිදී විශිෂ්ඨතා ඇගයීමක්ද සිදුවිය.

බොහොම හොඳයි පුතා, හොඳට ඉගෙන ගන්න. අක්කගේ සටහන මම කියෙව්වා
ReplyDelete