කණ්ඩායම් තරඟ නම් ඊයේ දිනයේ නිමාව ලැබුවා.
ඒ වනවිට,
1. සුනේත්‍රාදේවි නිවාසය.
2. විජයබා නිවාසය.
3. මයුරපාද නිවාසය.
4. ප්රතිරාජ නිවාසය.
කෙසේ වෙතත් අද දිනයේ එම තත්වය හාත්පසින්ම වෙනස් විය.
අද උදෑසන එකලා තරඟ ආරම්භ වූවා.
අද සවස තරඟ අවසානයේ,
1. මයුරපාද නිවාසය.
2. ප්රතිරාජ නිවාසය.
3. විජයබා නිවාසය.
4. සුනේත්‍රාදේවි නිවාසය.
යන ආකාරයෙන් ලකුණු පුවරුවේ දිස් වූවා.
Wednesday, January 28, 2009
Tuesday, January 20, 2009
නිවාසාන්තර තරඟ
මේ දිනවල නිවාසාන්තර තරඟ පැවැත්වෙනවා.
අපේ පාසලේ නිවාස හතර

අද පාපන්දු තරඟ පැවැත්වුණා. අපි දිනුම්!
ඊයේ තිබූ ක්‍රිකට් තරඟ වලින් නම් පොඩ්ඩක් වෙනස් ප්‍රථිපලයක් ලැබුණේ. අපි දක්ෂ ලෙස හතරවන ස්ථානය ලබා ගත්තා.
මොනව වුණත් පිට්ටනියේ දූවිලි ටිකනම්, කියල වැඩක් නෑ. දූවිලි විෂ බීජ වලින් අපිව ආරක්ෂා කිරීමට ගොඩක් කට්ටිය ඉන්න නිසා අවුලක් නෑ.
අපේ පාසලේ නිවාස හතර
- ප්රතිරාජ
- විජයබා
- මයුරපාද
- සුනෙත්‍රාදේවි

අද පාපන්දු තරඟ පැවැත්වුණා. අපි දිනුම්!
ඊයේ තිබූ ක්‍රිකට් තරඟ වලින් නම් පොඩ්ඩක් වෙනස් ප්‍රථිපලයක් ලැබුණේ. අපි දක්ෂ ලෙස හතරවන ස්ථානය ලබා ගත්තා.
මොනව වුණත් පිට්ටනියේ දූවිලි ටිකනම්, කියල වැඩක් නෑ. දූවිලි විෂ බීජ වලින් අපිව ආරක්ෂා කිරීමට ගොඩක් කට්ටිය ඉන්න නිසා අවුලක් නෑ.
Monday, January 19, 2009
දිවිමකුළුවා...!

මකුළුවා කියන්නේ බලන් ඉන්න ආස වැඩක් කරන පුංචි සතෙක්. දැල වියන කොට හරිම වේගවත්. වැඩේ ඉවර වෙලා ඉන්නෙ හරියට මලා වගේ, සතෙක් එනකම්. අපේ ගෙවල්වල ඉන්න මකුළුවෝ නම් (පොඩි සතෙක් මරාගෙන කෑවට) අහිංසකයි. ඒත් කැලෑවල ඉන්නවාලු 'දිවි මකුළුවෝ'. උන්නම් හරිම භයානකළු.
දන්නවාද ඒ මකුළුවෙකුට ආහාර නැතිව කොපමණ කාලයක් ඉන්න පුළුන්ද කියල? කියන්න බලන්න.
(අසාමාන්‍ය දැනීම පොතේ තිබුණා)
Friday, January 16, 2009
අසාමාන්‍ය දැනුම
ඔබ කොන්කෝඩ් යානයකින් ලන්ඩනයේ සිට නිව්යෝක් බලා පියාසර කළහොත් පිටත් වූ වේලාවට වඩා පැය දෙකකට පෙර ගමනාන්තයට ළඟාවිය හැකිය.
මේ මේ දිනවල මා කියවන පොතක තිබූ සටහනක්.
පොත:- අසාමාන්‍ය දැනීම
කතෘ :- කුමාරසිරි ගමගේ
තවත් එකක්!
සාමාන්‍යයෙන් කාන්තාවක් (අම්මා) දිනකට වචන 7,000 ක් පමණ කථා කරන අතර පිරිමියෙක් (තාත්තා) දිනකට කථාකරන්නේ වචන 2,000 ක් පමණි.

Sunday, January 4, 2009
2009 හත වසරේ !
2009 සියළු දෙනාටම සුභ වසරක් වේවා!
හෙට අපේ පාසල් ආරම්භවන දවස. මම එතකොට හතේ.
2009 තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රිසි වසර නිසා මගේ තොරතුරු තාක්ෂණ දැනුම හා ඉංග්‍රීසි දැනුම ඉහල දමා ගැනීමට බලාපොරොත්තු වෙනවා. බ්ලොග් මිතුරෝත් මට උදව් කරයි කියා බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව ඉදිරියේ නව ආරකින් බ්ලොග් ලියන්න බලාපොරොත්තු වෙනවා.

Subscribe to:
Posts (Atom)