
මකුළුවා කියන්නේ බලන් ඉන්න ආස වැඩක් කරන පුංචි සතෙක්. දැල වියන කොට හරිම වේගවත්. වැඩේ ඉවර වෙලා ඉන්නෙ හරියට මලා වගේ, සතෙක් එනකම්. අපේ ගෙවල්වල ඉන්න මකුළුවෝ නම් (පොඩි සතෙක් මරාගෙන කෑවට) අහිංසකයි. ඒත් කැලෑවල ඉන්නවාලු 'දිවි මකුළුවෝ'. උන්නම් හරිම භයානකළු.
දන්නවාද ඒ මකුළුවෙකුට ආහාර නැතිව කොපමණ කාලයක් ඉන්න පුළුන්ද කියල? කියන්න බලන්න.
(අසාමාන්‍ය දැනීම පොතේ තිබුණා)
මාසයක්වත්?
ReplyDeleteමැරෙනකම්
ReplyDeleteදිවි මකුළුවාට ආහාර නොගෙන සිටිය හැකි දින ගණන කව්රැ හරි කියනවානම් එය වැරදියි. ඒ පිලිබදව නිශ්චිත නිගමනයක් කොහේවත් නැහැ. එවැනි පර්යේෂණයක් සිදු කර නැති නිසා. නමුත් සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ සාමාන්‍යයෙන් දිවි මකුළුවෙක් සතියක් හෝ සති දෙකක් පමණ නිරාහාරව සිටින බවයි. මෙය සාමාන්‍ය දෙයක්.
ReplyDeleteනොදනිමි!
ReplyDeleteඅසාමාන්‍ය දැනීම පොතට අනුව වසර දෙකක් තුනක් පමණලු.
ReplyDeleteඅප්පට උඩු ඔය අවුරුදු දෙකතුනටම කන්ඩ මුකුත් හම්බුනේ නැද්ද?
ReplyDeleteමහ කම්මැලි මකුළුවෙක්නේ...
මගෙන් ඉල්ලුවනං මම ටිකක් දෙනවනේ :P
bbbb
ReplyDelete