Tuesday, September 30, 2008
යහපත් පුරවැසියකු වශයෙන් සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ගුණාංග
හොඳ පුරවැසියකු වශයෙන් ජීවත් වීමට අවශ්‍ය ආකල්ප කුසලතා සංවර්ධනය කර ගත යුතුය. එසේ නොකළහොත් එය සමාජයේ යහ පැවැත්මට අහිතකර අන්දමින් බලපානු ලැබේ. සමාජය වෙනස් වීමත් සමග අප පුද්ගලයන්ගේ ගතිගුණ හා චරියාවන්ද වෙනස් වේ. එහෙත් පුරවැසියකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග රාශියක් ඇත.
Subscribe to:
Posts (Atom)