Wednesday, November 12, 2008

(විෂය:- විද්‍යාව) පරිසරය විද්‍යාත්මකව නිරීක්ෂණය කිරීම.

නිරීක්ෂණය:-

විද්‍යාත්මක නිරීක්ෂණය සඳහ භාවිතා කරන උපකරණ.
i. අත්කාචය :- කුඩාදේ ලොකුකර බැලීම.
ii. අන්වීක්ෂය :- පියවි ඇසට නොපෙනෙන දේ බැලීම.
iii. දුරේක්ෂය :- දුර ඇතිදේ පැහැදිලිව බලා ගැනීමට,
ග්‍රහලෝක, ග්‍රහයින් නිරීක්ෂණයට.
iv. දෙනෙතිය :- දුර ඇතිදේ පැහැදිලිව බලා ගැනීමට.

i. නිරීක්ෂණ ලබා ගැනීමට උගයෝගී කරගන්නා උගකරණ:-
අත්කාචය/ අන්වීක්ෂය/ දෙනෙතිය/ දුරේක්ෂය/ ඇස.
ii. උණුසුම:-
උෂ්ණත්ව මානය.
iii.දිග මැනීම:-
මිනුම් පටිය/ මීටර කෝදුව.
iv.පීඩනය:-
පීඩන මානය.
(ඉතිරි කොටස හෙට දිනයේදී ඔබට දැක බලා ගත හැක.)