Wednesday, October 1, 2008

මම ලියූ කවි

උතුර නැගෙනහිරත් අපේ
දකුණේ සියොලුනොත් අපේ
පබලු‍ පොටේ සැවෙම අපේ
තුන් සිංහලයම අපේ අපේ

සිරි ලංකා දූදරු වෝ
රට රකිනා රණවිරු වෝ
සුරු විරු වූ හමුදා වෝ
රටට සවිය ගෙනදෙන වෝ