Thursday, October 30, 2008

ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කිරීම.


මම පාසැලේදී ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විශයේදී රූපණ යන පාඩම‍ට අදාලව ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කිරීම යන මාතෘකාව යටතේ මෙම ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කලෙමි. මා ඒ ආකාරයට රෙදි කැබැල්ලක් මත මුද්‍රනය කළ රූපයකි මේ.