Sunday, October 19, 2008

මගේ ඉගැන්වීම්

මම අද මගේ නැන්දගේ පුතාට බ්ලොග් එකක් හදන්න ඉගැන්නුවෙමි. ඔහුගේ නම විදුර තීක්ෂණ ලක්නාත් වේ. විදුර මල්ලී ඉගෙනුම ලබන්නේ කළුකොඳයාව ප්‍රාතමික විද්‍යාලයේ හතර වසරේය. ඉතිහාසයේ රජවරුන් හා ආරක්ෂක හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන විදුර මල්ලී බුද්ධිමත් අයෙකි.