Friday, October 24, 2008

ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරඟය

2008.10.25 දින පැවැත්වෙන ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරඟයක් සඳහා අප විද්‍යාලය නියෝජවය කිරීමේ අවස්ථාව මටද හිමිවී ඇත.