Friday, October 24, 2008

ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරඟය

2008.10.25 දින පැවැත්වෙන ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරඟයක් සඳහා අප විද්‍යාලය නියෝජවය කිරීමේ අවස්ථාව මටද හිමිවී ඇත.

5 comments:

  1. ආ... නියමයි! ජය වේවා!

    ReplyDelete
  2. සුපුන්, චිරාන් මල්ලි කාමරේට වෙලා පාඩම!
    මහාවංශය!

    ReplyDelete
  3. සුභ පැතුම්. ඇට්ටි හැලෙන්න දෙන්ඩ!!

    ReplyDelete
  4. නියමයි මලේ හොඳට මුහුණදෙන්න ලැස්තාවෙන්න
    ජය වේවා!

    ReplyDelete
  5. දැන් මේ අවේ තරඟෙට ගිහිල්ල. එතනට ගිහාමයි දන්නෙ මොකක්ද තරඟෙ කියල. සමාජ අධ්‍යනය විෂයේ කලාප විභාගය අද තිබුනේ. ඉතිහාසය විතරක් නෙමේ. පුරවැසි අධ්‍යාපනය හා භූගෝල විද්‍යාවත් තිබුණා. 6 හා 7 ශ්‍රේණි සඳහා පාසලෙන් මා හා තවත් මිතුරෙක් තේරී තිබුණා.
    සුභ පැතූ සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete