Saturday, October 25, 2008

සශෂ - 5 ශිෂ්‍යත්ව සම්මාන උළෙල - 2008

5 ශිෂ්‍යත්ව විභාගයෙන්, 2007 වසරේදී සමත් වූ (මමත් ඇතුළුව) 40 දෙනාටත්, 2008 වසරේදී සමත් වූ 57 දෙනාටත් සම්මාන පිරිනැමීම සඳහා, 2008.10.27 දින පැවත්වීමට නියමිත උත්සවයක් සඳහා දෙකටන සශෂ ආයතනය විසින් මා වෙත ආරාධනා කොට ඇත. සශෂ ආයතනයේ දුෂ්මන්ත හා චමින්ද ගුරුතුමන්ලාට මාගේ ගෞරව සම්ප්‍රයුක්ත ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.

2 comments:

  1. අඩෝ උඹ මාර මිනිහෙක්නෙ! දුශ්මන්ත සර් මටත් ඉගැන්නුවා. දෙකටන විලේජ් එකේ නේද තියෙන්නෙ! අපේ අයියත් එයි. බලන්න එයාගෙ නම සසික ඉද්දමල්ගොඩ! මිනිහ දැන් සශෂ එකේ චෙස් උගන්නනවා. කොහෙද මල්ලිගෙ ගෙදර තියෙන්නෙ? මට මේල් කරන්න warunai@gmail.com
    දුශ්මන්ත සර් ගෙන් සසිකගෙ මල්ලි දන්නවද කියල අහන්නකො හමුවුනු වෙලාවක!

    ReplyDelete
  2. අහා! මල්ලි එළ මල්ලී... මෙන්න ‍මගෙනුත් සම්මානයක්!

    ඕයි ඉද්ද‍ම‍ල්ගොඩ, ඊ-මේල් ප්‍රසිද්ධියේ ඔහොම ගන්න පුළුවන් විදිහට දාන්න එපා. හෝ ගාලා ඉස්පෑම් ගලා ඒවි ඉන්බොක්ස් එක ඇතුලට!

    ReplyDelete