Subscribe to:
Post Comments (Atom)
එදිනෙදා මම ඉගෙන ගන්නා දේවල් මේ බ්ලොග් එකේ ලියන්නෙමි. ඒවා පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. එය මගේ අධ්‍යාපනයට රුකුලක් වේ. I want to post every day what I studied. Please send your comments; it will help me to learn more.
ආ... නියමයි! ජය වේවා!
ReplyDeleteසුපුන්, චිරාන් මල්ලි කාමරේට වෙලා පාඩම!
ReplyDeleteමහාවංශය!
සුභ පැතුම්. ඇට්ටි හැලෙන්න දෙන්ඩ!!
ReplyDeleteනියමයි මලේ හොඳට මුහුණදෙන්න ලැස්තාවෙන්න
ReplyDeleteජය වේවා!
දැන් මේ අවේ තරඟෙට ගිහිල්ල. එතනට ගිහාමයි දන්නෙ මොකක්ද තරඟෙ කියල. සමාජ අධ්‍යනය විෂයේ කලාප විභාගය අද තිබුනේ. ඉතිහාසය විතරක් නෙමේ. පුරවැසි අධ්‍යාපනය හා භූගෝල විද්‍යාවත් තිබුණා. 6 හා 7 ශ්‍රේණි සඳහා පාසලෙන් මා හා තවත් මිතුරෙක් තේරී තිබුණා.
ReplyDeleteසුභ පැතූ සියළු දෙනාටම ස්තුතියි.