Thursday, October 23, 2008

මහවැලි ගංඟා

විෂය - සිංහල
පාඩම - මහවැලි ගංඟා

මා හැදූ කවිය

සමනලගිරි මුදුනින් ඇරඹෙන මහවැලි ගංඟා
කඳුරට තැනිරට සිපගලනා මහවැලි ගංඟා
රජරට කෙත්වතු සරසන මහවැලි ගංඟා
ත්‍රී'මලයෙන් මුහුදට එළඹෙන මහවැලි ගංඟා

No comments:

Post a Comment