Sunday, October 19, 2008

මගේ ඉගැන්වීම්

මම අද මගේ නැන්දගේ පුතාට බ්ලොග් එකක් හදන්න ඉගැන්නුවෙමි. ඔහුගේ නම විදුර තීක්ෂණ ලක්නාත් වේ. විදුර මල්ලී ඉගෙනුම ලබන්නේ කළුකොඳයාව ප්‍රාතමික විද්‍යාලයේ හතර වසරේය. ඉතිහාසයේ රජවරුන් හා ආරක්ෂක හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන විදුර මල්ලී බුද්ධිමත් අයෙකි.

8 comments:

  1. විදුරට ඔයා හොන්දට කියල දීල

    ReplyDelete
  2. හරවත් , සාරවත් දෑ සඳහා, බ්ලොග්කරණය භාවිතාකරන ඔබට, එවැනි අර්ථවත් දෑ කිරීමට මග පෙන්විම ගැනත් බොහෝ ප්‍රශංසා එකතු කරමි.අන්තර්ජාලය තුල සිය බස, දෙස රැස පිළිබඳව ලියන ඔබ වැනි දරුවන් ජාතියට සම්පතක් ! දිගටම ලියන්න මල්ලී, ආඩම්බරයි මේවා දකින්න ලැබීමත්

    ReplyDelete
  3. ඇස්. මහින්ද හිමියෝ මෙහෙම කියා තිබෙනවා.
    "රට බාරයි නුඹට පුතේ" ඒ ඔබ වැනි දරුවන්ටයි පුතේ.ලිවීම හුරුකරගත් කෙනා අන් අයට වඩා ලෝකය දෙස වෙනත් විධියකට බලන්න හුරුවෙනවා. රාහුල පොඩිහාමුදුරුවො වගේ හැමදෙයක් ගැනම හිතන්න.හැකිනම් ත්‍රිපිටකය කියවන්න.
    ඔබලාට හෙට දවස බාරයි.

    ReplyDelete
  4. ආ බ්ලොග් මස්සිනාලා :)
    මරු!

    ReplyDelete
  5. දන්නැත්තන් දැනගන්න
    https://www.blogger.com/comment.g?blogID=6164409681900364478&postID=3594713324024351778
    (දැන්වීමකි)

    ReplyDelete
  6. මමත් අපේ මස්සිනාට උගන්නන් ට්‍රයි කළා!
    එක්කො මට උගන්නන් බෑ...
    නැත්නම්, මස්සිනාට 'මෙලෝ හසරක්' බෑ...
    ඔය දෙන්නනම් නියමයි. චිරාන් නිමෙට කියල දීල.
    විදුර පඬි තෙමේ ද හොඳින් ඉගෙන ගෙන තියෙනවා.
    විදුර පුතා, ඔයාගේ භාෂාව සෑහෙන්න හොඳා. දිගටම ලියන භාෂාවෙන්ම ලියන්න. විභාගයකුත් ළඟ තියෙනවානෙ.

    ReplyDelete
  7. ආ නියමයි නොවැ! මේ වාර්තාව නම් කඩන්න බැරිවෙයි!

    "ලංකාවේ ලාබාලතම සිංහලෙන් බ්ලොග් ලියන මස්සිනාලා!"

    :-D

    දෙන්නාටම ජයෙන් ජය!

    ReplyDelete