Wednesday, November 12, 2008

(විෂය:- විද්‍යාව) පරිසරය විද්‍යාත්මකව නිරීක්ෂණය කිරීම.

නිරීක්ෂණය:-

විද්‍යාත්මක නිරීක්ෂණය සඳහ භාවිතා කරන උපකරණ.
i. අත්කාචය :- කුඩාදේ ලොකුකර බැලීම.
ii. අන්වීක්ෂය :- පියවි ඇසට නොපෙනෙන දේ බැලීම.
iii. දුරේක්ෂය :- දුර ඇතිදේ පැහැදිලිව බලා ගැනීමට,
ග්‍රහලෝක, ග්‍රහයින් නිරීක්ෂණයට.
iv. දෙනෙතිය :- දුර ඇතිදේ පැහැදිලිව බලා ගැනීමට.

i. නිරීක්ෂණ ලබා ගැනීමට උගයෝගී කරගන්නා උගකරණ:-
අත්කාචය/ අන්වීක්ෂය/ දෙනෙතිය/ දුරේක්ෂය/ ඇස.
ii. උණුසුම:-
උෂ්ණත්ව මානය.
iii.දිග මැනීම:-
මිනුම් පටිය/ මීටර කෝදුව.
iv.පීඩනය:-
පීඩන මානය.
(ඉතිරි කොටස හෙට දිනයේදී ඔබට දැක බලා ගත හැක.)

3 comments:

  1. මල්ලී, දුරේක්ෂයයි අන්වීක්ෂයයි මාරු වෙලා. නිවැරදි කරන්න.

    ReplyDelete
  2. ඇත්ත නේන්නම්. මට වැරදිලා. අනේ සමා වෙන්න. ශාකුන්තල අයියේ ගොඩක්ම ස්තුතියි. ඔන්න මම නිවැරදි කළා.

    ReplyDelete
  3. මෙහි රූප සටහන් සොයාගත හැකිද

    ReplyDelete