Saturday, September 20, 2008

මෙය විදුලිබිල පිරිමැසීම ගැනයි




මම ඊයේ රාත්‍රි යේ ප්‍රවෘත්ති බලමින් සිටසයදී ප්‍රවෘත්තිවලින් පැවසූ කරුනකි මේ,
‘විදුලිබිල 50% කින් අඩුකරගැනීම සඳහා ශීතකරනය සූර්යාලෝකය නොවැටෙන ස්ථානයක තැබීම නුවනට හුරු බව පැවසීය.’

එමනිසා තාත්තා සහ මම එකතු වී ශීතකරනය සූර්යාලෝකය නොවැටෙන ස්ථානයක තැබුවෙමු.

1 comment:

  1. හරි හොඳයි නේ .. හොඳ දෙයක් කරලා එය ලෝකේ එක්ක බෙදා ගන්න එක කොදරම් හොඳද !

    ReplyDelete