මෙතුමා 1929 දී සියනෑ කෝරලයේ රදාවාන නම් ගමේදී උපත ලබා ඇත. ඉන් පසුව මෙතුමා කිරිඳිවැල රජයේ විදුහලින් අධ්‍යාපනය හදාරා ගුරුවරයකු වශයෙන් අනුපමේය සේවයක් ඉටුකරන ලදී. මොහුට විවිධ ක්‍ෂෙත්‍රයන් පිළිබඳ පුළුල් හැකියාවන් ඇත්තෙකි.
එබැවින් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙසත් විශිෂ්ට කවියෙක ලෙසත් ප්‍රබුද්ධ ගීත රචකයෙකු ලෙසත් නව කථා රචකයෙකු ලෙසත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙසත් ක්‍රියා කොට ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment