Monday, September 15, 2008

How to create a Blog - බ්ලොග් එකක් හදන හැටි

අද මම බ්ලොග් එකක් හදන හැටි ඉගෙන ගතිමි.
දිනපතා හෝ ඉඩ ලැබෙන විට,
එදිනෙදා මම ඉගෙන ගන්නා දේවල් මේ බ්ලොග් එකේ ලියන්නෙමි.
ඒවා පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
එය මගේ අධ්‍යාපනයට රුකුලක් වේ.

Today I studied how to create a Blog.
I want to post every day what I studied.
Please send your comments;
it will help me to learn more.

3 comments:

  1. ඔයා කරල තියෙන දේ ගැන හරිම සන්තෝෂයි. ඒ වගේම හරිම ආඩම්බරයි. මම පුතාගේ තාත්තගේ යාළුවෙක්. පුළුවන් තරම් ලියන්න. මගේ රස්සාවම ලියන එක නිසා මට කියන්න තියෙන්නේ ලිවීම තරම් හොද රස්සාවක් මේ රටේ නැහැ කියලා. මොකද රටක්ම දැනුම්වත් කරන්න පුළුවන් ලියන අයට.... ඒ වගේම මුළු ලෝකයම වෙනස් කරන්නත් පුළුවන් ලියන අයට... අපි ඔයාට සුබ පතනවා.

    ReplyDelete
  2. I have come across your blog recently, my dear son I'm even a teacher and I was so glad to see this type of people in our country. Your type of people make the island so proud not the politicians. I wish you all the best and good luck and hope to be in touch with you.

    ReplyDelete