Monday, November 17, 2008

ද්‍රව්‍යයක් වීමට තිබිය යුතු ලකෂණ.

i.අවකාෂයේ ඉඩක් ගැනීම.
ii.ස්කන්ධයක් තිබීම.

ද්‍රව්‍යයන්.

නිවාස.
ගස්.
වාහන.
පොත්.
පෑන්.
ගෙඩි.

ද්‍රව්‍යයන් නොවන දෑ.

සූර්යාලෝකය.
තාපය.
දුම.
චුම්බක ශක්තිය.
රසායන ශක්තිය.


2 comments:

  1. හොඳයි මල්ලී... ඉස්සරහටත් කරගෙන යන්න.... හොඳ පුරුද්දක්...
    පාඩම් වැඩවලටත් හොඳයි

    ReplyDelete
  2. ඔව් ඔව්. ලියන එකෙන් පාඩම් හිටිනවා. ;)

    ReplyDelete