Friday, January 16, 2009

අසාමාන්‍ය දැනුම

ඔබ කොන්කෝඩ් යානයකින් ලන්ඩනයේ සිට නිව්යෝක් බලා පියාසර කළ‍හොත් පිටත් වූ වේලාවට වඩා පැය දෙකකට පෙර ගමනාන්තයට ළඟාවිය හැකිය.

මේ මේ දිනවල මා කියවන පොතක තිබූ සටහනක්.
පොත:- අසාමාන්‍ය දැනීම
කතෘ :- කුමාරසිරි ගමගේ

තවත් එකක්!

සාමාන්‍යයෙන් කාන්තාවක් (අම්මා) දිනකට වචන 7,000 ක් පමණ කථා කරන අතර පිරිමියෙක් (තාත්තා) දිනකට කථාකරන්නේ වචන 2,000 ක් පමණි.

4 comments:

  1. ඔයා දවසකට වචන කීයක් කියනවාද?

    ReplyDelete
  2. දැන් ඔය කොන්කෝඩ් යානාවල් පාවිච්චි කරන්නේ නෑ නේද? අර ගුවන් අනතුරින් පස්සේ...

    මට ෂුවර් නෑ.. ඒත් මතක ඒ වගේ

    ReplyDelete
  3. මමත් හරියාම දන්නේ නෑ අයියේ.

    ReplyDelete
  4. 2000 ජුලි 25 දී ප්‍රංශයේ චාල්ස් ඩි'ගෝල් ගුවන් තොටුපොලේදී සිදුවු අනතුරෙන් පසුව කොන්කෝර්ඩ් යානා භාවිතයෙන් ඉවත් කෙරුනා.

    ReplyDelete