Saturday, February 14, 2009

සුභ උපන්දිනක් වේව!

අද මගේ අක්කාගේ උපන්දිනය!
අක්කේ ඔබට සුභ උපන්දිනක් වේවා!

හැම උපන්දිනකම වගේ අදත් උදෙන්ම හීල් දානේ උයාගෙන හැමෝම පන්සල් ගියා.
අක්කට සුභපතන්න කථා කරන අයට පිළිතුරු දෙන්නේ මම.

7 comments:

  1. ඔබේ අක්කාට සුබ උපන්දිනක් වේවා !!!

    ReplyDelete
  2. බෞද්ධයො හැටියට අපි මොකට සුබ පතනවද කියල මට නම් තේරෙන්නෙ නැහැ. අපේ දුක් කන්දරාව පටන් ගත්තෙ උපන් දවසෙ ඉඳල!

    ReplyDelete
  3. ඔයාගේ අක්කාට සුබම සුබම සුබ උපන්දිනයක් වේවා!!!!!!!

    (ඔයාගේ උපන් දිනය කවදාද හැබෑට?)

    ReplyDelete
  4. @ සරත් ගුණතුංග

    මටත් ඔය දේම හිතිල තියනව, හරිනම් ඉපදුනාම අඬල, මැරුණාම සතුටුවෙන එක නේද වෙන්න ඕනෙ, මෙතන තියෙන්නෙ මිනිසා තුල සහජයෙන් තියන නොදන්නා දෙයට ඇති බයත්, විශේෂයෙන්ම තමන් සතු හා ලැබෙන දේට ඇති ආශාව, කොටින්ම කිව්වොත් තන්හාව, මේ ස්වභාවයන් මිනිසාගේ දියුණුවෙන කාලයේ ඒ කියන්නෙ පරිණාමයේ මුල් අවදිවල අත්‍යවශ්‍ය දෙයක් උනත් අද කාලයේ ඒක මිනිසාගේ ආධ්‍යාත්මික පැත්තෙන් වන දියුණුවට බාධකයක් වෙලා.. බුදුරජාණන්වහන්සේ පෙන්නල දුන්නෙත්, අද තේරුම් ගන්න අමාරුත්, මේ කරුණම නේද?

    ReplyDelete
  5. අක්කට සුභ උපන් දිනයක් වේවා! මල්ලි,අපිටත් කේක් එවන්න හොඳේ? ;)

    ReplyDelete
  6. ගයාන් කල්හාර මහත්මයා, අපි බටහිර දේවල් වැලඳගෙන බොහොම දුර ගිහින්. උපන්දින සමරන්නෙ ඒ ගොල්ල. අපිටත් ඒක පුරුදු වෙලා, අත්හැර ගන්න බැරි විදියට පුරුදු වෙලා. ඒ මදිවට දැන් ලඟකදි ඉඳල අනංගයෙකුත් මේ රටට ඇවිත් හොල්මන් කරනව. බෞද්ධයො හැටියට 'දුක්ඛ්' පටන්ගන්නෙ උපත සමගමයි කියල අපට මතක තියෙන්න ඕන. සුද්ද ගිහින් අවුරුදු 61ලු. මට මතක් වෙන්නෙ නන්දා මාලිනී ගයන සින්දුව... "සුද්ද ගියෙත් නෑ - නොගිහින් හිටියෙත් නෑ......"

    ReplyDelete
  7. පමාවෙලා හරි අක්කට සුභ උපන් දිනයක්!

    ReplyDelete