Monday, October 6, 2008

ඊතලයේ ගිය මගේ දස්කම්

බ්ලොග් එකට ලියපු කවියක් ethalaya.com වල 'දස්කම්' පිටුවෙත් පළවෙලා!

8 comments:

  1. malli, umba gurukule da? loke deyak ooii tamaselawa api net eke dakina eka........

    ReplyDelete
  2. මලේ,

    කියන්නකො අපිට ඔයාගෙ ඉස්කෝලෙ විනෝදාංස අරක මේක... විස්තර...

    ReplyDelete
  3. මල්ලී කවුද මේ ඔයාට සැරට කතා කරන අංජන අයියා ... එයාට යුනිකෝඩ් ගැන කියලා දෙන්නකෝ .... ඔයා හොදට බ්ලොග් එක ලියන්න ...අපි හැමදාම කියවන්නම්....

    ReplyDelete
  4. ෂහ්.... කදිමයි මල්ලී....
    දිගු ගමන කට ආසිරි...
    අපිත් පුළුවන් තරමින් comments වලින් මොනවා හරි දාන්නම්... බය නැතිව දිගටම යමු :)

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම!
    මට බ්ලොග් එකට එන්න ලැබෙන්නෙ ගෙදර වැඩ කරල තාත්තට පෙන්නුවට පස්සෙ.
    ඒ වෙලාවට තමා ඔයාලගේ ප්‍රතිචාර දකින්නෙ.
    පමා උනේ ඒකයි.
    ගෙදර වැඩ වැඩි දවසට මොනවත් ලියන්න වෙන්නෙ නෑ. නින්ද යනවා.
    අංජන අයියේ,
    ගුරුකුලේද?
    සුපුන් අයියේ,
    විනෝදාංශ - චෙස්, ක්‍රිකට්, අභ්‍යවකාසය
    අද ගැජට් ටිකක් දැම්ම ඒවායේ. (ගොඩක් වෙලා ගියා - තාත්ත තමා අන්තිමටම උදව් කලේ)
    ලියෝ අයියද? අක්කද?
    අංජන අයිය බූන්දි කන්නෙත් සිංහලෙන් වගේ මට සිංගිරිසියෙන් සැර කලාට!
    pvgm (කොටියා)
    ගොඩක් ස්තුතියි. මට ලොකු හයියක් ඔයාලගේ අදහස්!
    ප්‍රභාශ්වර අයියේ,
    ස්තුතියි. මම තාත්තගෙන් අහල චැට් කරන්න එන්නම්.

    ReplyDelete
  6. ෂහ්... මල්ලි චෙස් අදිනවාද???
    ඉතින් අපිට විසදන්නත් එක්ක Puzzle ටිකක්/ ඔයාලා ඇදපු game ටිකක් එහෙමත් දාන්න... :)

    ReplyDelete
  7. මල්ලී,
    කවි දෙක නම් නියමයි!
    ඔයා වගේ, ඔය වයසෙදිම දේශාභිමානය, ජාත්‍යාලය වගේ හැගීම් තියෙන ළමයි තව තවත් බිහි වෙනව නම් ලංකාව කොච්චර ලස්සන රටක් වෙයිද?
    බ්ලොග් ලියන එක වගේම කවි ලියන එකත් දිගටම කරන්න. සූ අක්කගෙන්, බෝ අක්කගෙන් එහෙම කවි ලිවීම ගැන ගුරුහරුකම් ගන්න...
    ජයෙන් ජය!

    ReplyDelete
  8. මට මේක පෙන්නුවේ නිලක්ශ අයියා,සමාවෙන්න මෙයට උත්තරයක් ලිවීමට පමා වීම ගැන. මල්ලී ඔයාගෙ කවිය දැකලා, බොහොම සතුටු හිතුනා. රටට ජාතියට ආදරය කරන දරුවන් සිටීම අපේ වාසනාවක්. ඒවගේම එහෙම දරුවන් අර්ථවත් වැදගත් දෑ මෙලෙස අන්තර්ජාලයට එකතු කිරීම අගය කළ යුතුයි. මම ඔබේ සමත්කම් සහ දස්කම් දෙස ආඩම්බරයෙන් බලාගෙන ඉන්නවා. සතුටුයි මල්ලි දිගටම ලියන්න.

    ReplyDelete