Saturday, October 11, 2008

බලය‍ ශක්තිය හා කාර්යය

ඇඳීමක් හෝ තල්ලු කිරීමක් බලයක් ලෙස හදුන්වයි.
එදිනෙදා කටයුතුවලදී බලය යොදන අවස්ථා.

බෝලයට ගැසීම.
බෝලය දැමීම.
බයිසිකලය පැදීම.
පිහිනීම.
වතුර ඇඳීම.
ලිවීම.
චිත්‍ර ඇඳීම.
1.
අවස්ථාව
නිශ්චල වස්තුවක් චලනය කිරීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
මඳක් ඉදිරියට චලනය වීම.

2.
අවස්ථාව
චලනය වන වස්තුව නිශ්චල කිරීම.
යොදන බලය
ඇඳීම.
එම බලයේ ඵලය
නිශ්චල වීම.

3.
අවස්ථාව
චලනය වන වස්තුවක වේගය වැඩි කිරීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
වේගයෙන් චලනය වීම.

4.
අවස්ථාව
චලනය වන වස්තුවක වේගය අඩු කිරීම.
යොදන බලය
ඇඳීම.
එම බලයේ ඵලය
වේගය අඩු වීම.

5.
අවස්ථාව
බෝලයට පහරක් ගැසීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
චලනය කරන දිශාව වෙනස් වීම.

6.
අවස්ථාව
ක්ලේ ගුලියේ හැඩය වෙනස් කිරීම.
යොදන බලය
ඇඳීම, තල්ලු කිරීම.
එම බලයේ ඵලය
හැඩය වෙනස් වීම.

බලයක් යෙදීමෙන් වස්තුවකට සිදුවන බලපෑම්.

නිශ්චල වස්තුව චලනය වීම.
චලනය වන වස්තුවක් නිශ්චල වීම.
චලනය වන වස්තුවක වේගය වැඩි වීම.
චලනය වන වස්තුවක වේගය අඩු වීම.
චලනය වන වස්තුවක දිශාව වෙනස් වීම.
වස්තුවක හැඩය වෙනස් වීම.

4 comments:

  1. වැඩේ බොහොම හොඳයි.
    අක්ෂර වින්‍යාසය ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න (විෂය විද්‍යාව වුණත් ලියන්නේ සිංහලෙන් නේ).

    ‍"යොදන බලය ඇඳීම" කියලා තියෙන තැන නිවැරදි ''යන්න යොදලා නෑ.

    දිගටම ලියන්න. ජය වේවා!

    :)

    ReplyDelete
  2. ඇත්ත තමයි, ඇදීම (pull) ඇඳීම (draw) වෙලා.
    ස්තුතියි සමීර අයියේ. ඔන්න හැදුවා.
    බලය‍ ශක්තිය හා කාර්යය

    ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් ලෙස හදුන්වයි.
    එදිනෙදා කටයුතුවලදී බලය යොදන අවස්ථා.

    බෝලයට ගැසීම.
    බෝලය දැමීම.
    බයිසිකලය පැදීම.
    පිහිනීම.
    වතුර ඇදීම.
    ලිවීම.
    චිත්‍ර ඇඳීම.
    1.
    අවස්ථාව
    නිශ්චල වස්තුවක් චලනය කිරීම.
    යොදන බලය
    තල්ලු කිරීම.
    එම බලයේ ඵලය
    මඳක් ඉදිරියට චලනය වීම.

    2.
    අවස්ථාව
    චලනය වන වස්තුව නිශ්චල කිරීම.
    යොදන බලය
    ඇදීම.
    එම බලයේ ඵලය
    නිශ්චල වීම.

    3.
    අවස්ථාව
    චලනය වන වස්තුවක වේගය වැඩි කිරීම.
    යොදන බලය
    තල්ලු කිරීම.
    එම බලයේ ඵලය
    වේගයෙන් චලනය වීම.

    4.
    අවස්ථාව
    චලනය වන වස්තුවක වේගය අඩු කිරීම.
    යොදන බලය
    ඇදීම.
    එම බලයේ ඵලය
    වේගය අඩු වීම.

    5.
    අවස්ථාව
    බෝලයට පහරක් ගැසීම.
    යොදන බලය
    තල්ලු කිරීම.
    එම බලයේ ඵලය
    චලනය කරන දිශාව වෙනස් වීම.

    6.
    අවස්ථාව
    ක්ලේ ගුලියේ හැඩය වෙනස් කිරීම.
    යොදන බලය
    ඇදීම, තල්ලු කිරීම.
    එම බලයේ ඵලය
    හැඩය වෙනස් වීම.

    බලයක් යෙදීමෙන් වස්තුවකට සිදුවන බලපෑම්.

    නිශ්චල වස්තුව චලනය වීම.
    චලනය වන වස්තුවක් නිශ්චල වීම.
    චලනය වන වස්තුවක වේගය වැඩි වීම.
    චලනය වන වස්තුවක වේගය අඩු වීම.
    චලනය වන වස්තුවක දිශාව වෙනස් වීම.
    වස්තුවක හැඩය වෙනස් වීම.

    ReplyDelete
  3. දිගටම ලියන්න නියමයි

    ReplyDelete