Sunday, October 12, 2008

පරිගණක අධ්‍යාපනය

අපි පාසැලේදී MS Word විතරයි තවම ඉගෙන ගෙන තියෙන්නෙ. සතියක් ඇර සතියක් පරිගණක විශය හැදෑරීමට එක් කාල පරිඡ්චේදයක් වෙන්වී තිබෙනවා. තව දේවල් ඉගෙනගන්න ගොඩක් ආසයි.

2 comments:

  1. ඔබට දිගටම මගේ බ්ලෝග් අඩවිය හරහ‍ා දැනුම ලබා ගත හැකියි, ආධුණික තාරකා විද්‍යා වේදීන්ගේ සංගමය ලඟදීම නැවතත් ක්‍රිය‍ා කාරී කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එහි ක්‍රය‍ා කාරකම් ඉදිරියේදී මගේ අහස බ්ලෝග් අඩවිය හරහ‍ා ඔබට දැනුම් දෙන්නම්.

    ReplyDelete
  2. ආසාවෙන් බලාගෙන ඉන්නවා

    ReplyDelete