Saturday, December 27, 2008

පණඩුකාභය රාජ්‍ය සමයේ ජීවන රටාව.

* වෙළදාම

* විවිධ නිශ්පාදන ද්‍රව්‍ය රට තුල වෙළදාම් කළ අතර උපතිස්ස ග්‍රාමයේ මහා වෙළද පොළක් අනුරාධපුර දොරටුව ළඟ වෙළද පොළක් පැවතීම.

* භාණ්ඩ හුවමාරුව යටතේ වෙළදාම සිදුවූ අතර මුදල් හුවමාරුවද සිදුවීම.

* නගර සැලසුම් පැවතීම.

* නගරවල පාලනය සඳහා විවිධ අය පත්කරන ලදී.

No comments:

Post a Comment