Saturday, December 27, 2008

ගොවි යුගය.

(විශය:- ඉතිහාසය.)

i. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය විය.
ii. ගොවිතැනට වඩාත් සුදුසු සරු පසින් යුක්ත තැනිතලා බිම් සහිත ගංගා අසල ස්ථීර ගම්මාන බිහිවිය.

* සතුන් ඇතිකිරීම හා ප්‍රයෝජනයට ගැනීම.
උදා:- පොහොර ලබා ගැනීම, බර ඇදීම, කුඹුරු සකස් කීරීම.

ඔවුන්ගේ ආහාර:-
ධාන්‍ය
අල වර්ග
සත්ව මාංෂ
මාළු
එළවළු
පලතුරු
කිරිවලින් සකස් කරගත් ආහාර

* ආහාර කල් තබා ගැනීම හා ගබඩා කිරීමේ ක්‍රමය සොයා ගන්නා ලදී.

No comments:

Post a Comment