Saturday, December 27, 2008

ස්ථාවර කෘෂිකාර්මික දිවි පෙවෙත.

1. සංචාරක එඬේරයුගයට වඩා වැඩි විවේකයක් ඇතිවීම හා ස්ථාවර බවක් කෘෂිකාර්මික ජීවිතය තුල ඇතිවීම.

2. මිනිසාට සිතන්නට හා ප්‍රයේජනවත් දේ නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම.

3. කලාව චිත්‍ර, සාහිත්‍ය, ආගම, ලලිතකලා, සංස්කෘතික අංග දියුණු වීම.

4. ජල යාත්‍රා නිපඳවීම.

No comments:

Post a Comment