Saturday, December 27, 2008

දේවානම් පියතිස්ස රජු.

දේවානම් පියතිස්ස රජතුමාගේ රජ්‍ය සමය ලාංකීය ඉතිහාසයේ ඉතා වැදගත් සමයකි. එකල ඉන්දියාවේ රජකල අශෝක අධිරාජ්‍යයා හා දේවානම් පියතිස්ස රජතුමා සමග සම්බනධතා බොහෝ පැවතිනි.

එනම්,
* දේවානම් පියතිස්ස රජු ලංක්ව පාලනය කරන විට සමකාලීනව ඉන්දියාවේ සිටි පාලකයා අශෝක අධිරාජ්‍යයා විය. ඔවුන් හොඳ මිත්‍රයන් විය.

No comments:

Post a Comment