Saturday, December 27, 2008

‍ දේවානම් පියතිස්ස රජු

අශෝක රජු විසින් එවන ලද පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමෙන් පසු
ශ්‍රී ලංකාවට බුදුදහම ගෙනෙන ලෙස අශෝක රජු
කටයුතු කරන ලදී.

අශෝක රජුගේ පුත් මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට
එවන ලද්දේ මේ මිතුරු කමේ ප්‍රථිඵලයක් ලෙසය.

No comments:

Post a Comment