Saturday, December 27, 2008

දේවානම් පියතිස්ස රජු.

ඉතිරි කොටස:-

* දේවානම් පියතිස්ස රජු රාජ්‍යයට පත්වූ පසු තම බෑනා වූ අරිත්ඨ කුමාරයා සහ පිරිසක් මුතු මැණික් සහ තෑගි බෝග දී අශෝක අධිරාජ්‍යයා වෙත යැවීය.

* අශෝක රජු එම පිරිසට තානාන්තර පිරිනැමීය.

* එම පිරිස ලංකාවට පැමිණෙන විට රාජ්‍ය අභිශේකය සඳහා අවශ්‍ය රාජ කුකුධ භාණඩ සමග වැදගත් පණිවිඩයක් එවන ලදී,

No comments:

Post a Comment